Colombo Today Local News

සම්බන්ධන් අත්අඩංගුවට ගත්තොත් විදෙස් හමුදා ආක්‍රමණයක් එයි.. දමිළ ඉඩම්වලින් හමුදාව වහා ඉවත් කරනු

හමුදා කඳවුරකට බලහත්කාරයෙන් අතුල් වූයේ යයි විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අත්අඩංගුවට ගතහොත් විදෙස් හමුදා පවා මෙරටට කඩා වදිනු ඇති බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

සම්බන්ධන් එම ප‍්‍රදේශයට ඇතුල් වී ඇත්තේ දෙමළ ජනතාවගේ ඉඩම් බලෙන් අල්ලාගෙන ඇත්තේ මන්දැයි හමුදාවෙන් විමසීමට බවද කි කරුණාරත්න මහතා අදාල ඉඩම් හමුදාව යටතේ තබාගෙන සිටීමෙන් නැවත යුද්ධයකට මග පෑදෙන නිසා වහා ඉඩම්වලින් හමුදා ඉවත් කරන්නැයි රජයට බල කරන බවද කියා සිටී.

නව රජයට මෙතෙක් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර නැතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Admin

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වට ගෙවා ඇත්තේ අඩු වන්දියක් – කොමිසමේදී හෙළිවෙයි

colombotoday

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday