Colombo Today Local News

පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, අලී සබ්රිට

පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාට හිමිව තිබේ.

එම රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අදාළ රැස්වීමේ දී කොවිඩ් -19 වසංගතයට අදාළ නීති කේෂ්ත්‍ර පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Related posts

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

colombotoday

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

colombotoday

පළාත් මට්ටමින් පෙළපාලි ගණනාවක උද්ඝෝෂකයින් අද ලිප්ටන් වටරවුමට

colombotoday