Colombo Today Local News

නෙළුම් කුලුන බලන්න ගිය ජනතාවගෙන් කෝටියක්

කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

නෙළුම් කුලුන පසුගිය 15 වැනිදා විවෘත කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 15කට ආසන්න මුදලක් ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු බවත් නැරඹන්නන් 7,000 ක පමණ සංඛ්‍යාවක් ඊයේ (18) දිනයේ පැමිණ ඇති බවත් නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ නිලධාරියකු සදහන් කරයි.

Related posts

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

Admin

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු දින 22ක් පමා වෙලා

Admin

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday