Colombo Today Local News

යාල කැලේ ගල් ලෙණකින් වියළි ගංජා ගෝනි 25ක් වනජීවි නිලධාරීන් සොයා ගනී

යාල කලාප අංක 03 ප්‍රදේශයේ ගල් ලෙණක සඟවා තිබු වියළි ගංජා ගෝනි 25ක් සොයා ගැනීමට කතරගම වනජීවි කාර්යාලයේ නිගධාරිහු පිරිසක් අද(18)දින සමත් වුහ.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව කතරගම වනජීවි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

වැටලීම සිදුකරන මොහොතේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගොස් ඇත.

කතරගම වනජීවි කාර්යාලය මේ පිළිබදව වැඩිදුර විමර්ශන කරයි.

Related posts

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

Admin

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

අපේ රටේ කිසිදු ආහාර හිගයක් නෑ. මෙතන තියෙන්නේ ආහාර මාෆියාවක්.

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin