Colombo Today Local News

සිංහලේට එරෙහිව එකම ලේ… මෙහෙයවීම යහපාලක අසාද් සාලි !

සිංහලේ වෙනුවට අපි ඔක්කොම එකම ලේ, යනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අද කොළඹ 07 රූපවාහිනී සංස්ථාව අසලදී විරෝධතාවක නියළුනහ.

පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි විසින් එම විරෝධතාවය මෙහෙය වූ අතර, මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවනවායැයි කියන අන්තවාදී ක්‍රියාකාරකම් වලට විරෝධය පාමින්, අපි ඔක්කොම එකම ලේ කියමින් සමානාත්මතාවය සහ සමලිංගික නිදහස ඉල්ලමින් පිරිස විරෝධතාවයේ යෙදිනි.

එම ස්ථානයට සිංහලේ ජාතික බළමුළුවේ ජාතික සංවිධායකඅරඹේපොල රතනසාර හිමි ඇතුළු පිරිස පැමිණි අතර එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විරෝධතාවය සදහා සිංහලේ යොදාගැනීම සම්බන්ධයෙන් පිරිස ප්‍රශ්නකර සිටි අතර, ඒ සදහා නිසි පිළිතුරක් ලබා දිමට අසාද් සාලි මන්ත්‍රීවරයාට නොහැකි විය.

මෙහිදී පොලීසිය පක්ෂපාති අයුරින් හැසිරෙන් දක්නට ලැබුණු බවත්, සිංහලේ ජාතික බලමුළුවේ පිරිස කෙසේ හෝ එම ස්ථානයෙන් ඉවත් කර දෙන බව එහිසිටි පොලිස් ප්‍රධානියා අසාත් සාලි මන්ත්‍රීවරයාට සමීප වී පැවසූ බවත් අප මාධ්‍යවේදීන් පවසයි.

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043136682460826/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043139492460545/” width=”500″ height=”400″ onlyvideo=”1″]

14001756_10207489194574529_777176489_o 14045159_10207489194054516_481118300_o 14059965_10207489193774509_1462275818_o

Related posts

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

“හත් සැරයක් ගණන් කර එක ඡන්දෙකින් පැරදුණා“ – බේරුවල පරාජය ගැන රාජිත කියයි

colombotoday

කුඩු සල්ලි ප්‍රවාහනය කල තවත් බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday