Colombo Today Local News

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

රජය තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගය විසින් අද(22)දින පෙරවරුවේ විරෝධතාවක් පවත්වනු ලැබිය.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය සිදු කෙරුණි.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් මන්ත්‍රීවරුන් පැමිණි අතර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ත්‍රීවිලරයකින් ද ඇතැම් මන්ත්‍රීවරු ට්‍රැක්ටර් සහ ලොරිවලින්ද පැමිණ එම අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

මහජන නියෝජිතයින් පී.සී.ආර්. පරීක්ෂණවලින් කට්ටි පනියි

colombotoday

ආරක්ෂාව සහතික කරන තුරු අපේ දරුවන් යාපනයට යවන්නෑ – විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියෝ

colombotoday

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday