Colombo Today Local News

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ඔවුන්ව අද (03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

ITN Adult’s Only අගමැති උපදෙසින්.. මුළින්ම පෙන්වන්නේ සමලිංගික චිත්‍රපටයක්

colombotoday

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුතිය නිමයි.. 2020 ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති නම් කරයි !

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin