Colombo Today Local News

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ඔවුන්ව අද (03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඇමති කංචන විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමේ සූදානමක – විදුලි සේවක බෝනස් නවතී

Admin

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – රාජිත

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday