Colombo Today Local News

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ, ලබන 23 වනදා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙන බවයි.

මෙහිදි පාර්ලිමෙන්තුවේ මැතිවරණ නිති සංශෝධනය පිළිබඳ පත් කර ඇති විශේෂ කාරක සභාවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යොජනා සඳහා දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට නියමිතව තිබේ.

මීට අමතරව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය.

Related posts

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

නාවික හමුදාවේ රණවිරුවන් 180කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ජනාධිපතිවරණය දිනන හැටි ගැන චම්පිකගෙන් ගණිතමය විග්‍රහයක්

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

colombotoday