Colombo Today Local News

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නතේ සිවු වෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටව ගිය සිසුන් පිරිසකටද එවැනි විශේෂ එන්නත්කරණයක් මෙයට පෙර සිදුකළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

අදාළ රටවල් අනුමත කර ඇති කොරෝනා මර්දන එන්නත් සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

Related posts

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිගේ සම්පූර්ණ ප‍්‍රකාශය

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

ආණ්ඩුව 20 සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් – තිස්ස අත්තනායක

colombotoday

පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන දහස ඉක්මවයි

colombotoday

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday