Colombo Today Local News

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

පසුගියදා උතුරැ පළාත් සභාව විසින් සම්මත කරනු ලැබූ යෝජනවාලියේ වන ප‍්‍රාන්ත රාජ්‍ය සම්බන්ධයෙන් වන කොටස මෙසේය.

1 මෙහි සම්පූර්ණ සහ ප‍්‍රාන්ත ක‍්‍රමයට රාජ්‍යයන් ස්ථාපිත කෙරේ. ඒ සමගම එකී ප‍්‍රාන්තවලින් එකක් මුස්ලිම් ජනතාවට ස්වාධීන ප‍්‍රදේශයක් ඇතුළත්ව, උතුරු නැගෙනහිර ප‍්‍රාන්තවලත්, කදුකරයේ දෙමළ කතා කරන ජනතාවට ස්වාධීන ප‍්‍රදේශයක් ඇතුළත් වන පරිදි අනෙකුත් ප‍්‍රාන්ත පිහිටුවනු ලැබේ.

2 ප‍්‍රාන්ත පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී යටතේ ක‍්‍රියාත්මක වන්නේය.

ප‍්‍රාන්ත රාජ්‍ය

3 එක් එක් ප‍්‍රාන්ත රාජ්‍යයනුත් ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව සහ ප‍්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය සභාවක් තිබ්ය යුතුයි.

4 ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවට දෙවැනි උපලේඛනයේ සදහන්කර ඇති වෘත්තිය සදහා නීති සම්පාදනය කිරීමට සම්පූර්ණයෙන්ම හිමිකමක් ලබාදිය යුතුය.

5 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ ප‍්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස්වලට අනුව ජනාධිපතිවරයා සමූහ ආණ්ඩු රජයේ නියෝජිතයන් පත්කරනු ලබන්නේය.

6 ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහක් වන්නේය.

7 සිටින්නේය. ප‍්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවට සාමූහිකව වග කිවයුතු වන්නේය.

8 ප‍්‍රාන්ත අමාත්‍යවරුන්ගේ සංඛ්‍යව ප‍්‍රාන්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යවෙන් සියයට 20කට වඩා වැඩි විය යුතු වන්නේය.

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

colombotoday

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin

නැගෙනහිර නාවික බලය බිදීමේ ඇමරිකානු මෙහෙයුමක් !

colombotoday

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday