Colombo Today Local News

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට මාර්තු 05 වැනි සෙනසුරාදා රාත්‍රි 8.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාව තුල කොළඹ 07 , 08, 10 , 12 , 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ 02 , 03 සහ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

Admin

මෛත්‍රීපාල මහින්ද එකතුව රටට යහපත් – අස්ගිරි මහනායක හිමි

colombotoday

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

නාමල් හිටපු නිවසක ගින්නක්

Admin

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday