Colombo Today Local News

ගාලු මැයි රැළියට මහින්දට ලිඛිතවම ආරාධනා.. දෙකකට යනු බෑ කියා කිරුළපන රැළියට යන්න තීරණය කරයි

mahinda r5

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පවත්වන මැයි රැළියට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතවම ආරාධනා කළ බව එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) ප‍්‍රකාශ කළේ තමන්ට ගාල්ලේ මැයි රැළියට සහභාගි වන ලෙසට මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඒකාබද්ධ විපක්ෂය පළමුව ඔවුන්ගේ මැයි රැළියට සහභාගිවන ලෙසට කළ ආරාධනය තමන් පිළිගත් බවද හිටපු ජනාධිපතිවරයා එහිදි කියා සිටියා.

Related posts

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපති

colombotoday

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි – මානව හිමිකම් කොමිසම

colombotoday

සෞඛ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන 24ක් භාවිත කරලා

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday