Colombo Today Local News

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

පසුගිය 31 වැනි දා නිකුත් කළ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තු විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මෙම වසරේ පෙබරවාරි මාසයට අදාලව මේ බව පෙන්වා දී ඇත

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක්ව තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟළුම් අපනයනයන්හි ඩොලර් මිලියන 1012.5ක් උපයා ගෙන ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් මාස දෙකේදී 15% කින් අඩුවී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා – සෝභිත හිමිගේ දේහය ඉදිරියේ ජනපති දිවුරයි

colombotoday