Colombo Today Local News

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

hirunika 3

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ජ්‍යතිෂ්‍ය විශ්වාස කිරීම හාස්‍යට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සිංහල අලුත් අවුරුදු නැකැත් සකසා ඇත්තේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස යැයි හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ඉතා බොළද බවත් එවැනි දේවල් ප්‍රචාරය නොකර වැඩක් ඇති දෙයක් ප්‍රචාරය කරන්නැයි ද ඇය මාධ්‍යවේදීන් හමුවේ කීය.

Related posts

ෆොන්සේකාගේ බෑණා විජේදාසගෙන් කෝටි 25ක් ඉල්ලා නඩු යයි

colombotoday

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

වඩමාරච්චි මෙහෙයුම හදපු කතාවක්. | ප්‍රභාකරන් හිටියේ යාපනේ. | සටන තිබ්බේ විනාඩි 30 යි. – සරත් ෆොන්සේකා

colombotoday