Colombo Today Local News

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙබරවාරි 20 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

පසුගිය රජය සමයේ ඇමති ධුරයක් දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතයකට අනුබල දුන්නේ යයි එල්ල වී තිබූ චෝදනාවක් මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබුවේ පසුගිය 10 වැනිදායි.

Related posts

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

colombotoday

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටෙයි.. දුම්රිය ධාවනයට බාධා

colombotoday

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin