Colombo Today Local News

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

සංඝ බේදය සිදු කිරීමෙන් ආනන්තරීය පාපාකර්මය ආණ්ඩුව විසින් සිදු කර ගනිමින් සිටින බවත්, ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු යන පුද්ගලයින් බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මහා සංඝරත්නය බේධභින්න කිරීම සදහා ආණ්ඩුව සැලසුම්සහගත කුමන්ත‍්‍රණයක සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

 

Related posts

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

colombotoday

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday

රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday