Colombo Today Local News

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

සංඝ බේදය සිදු කිරීමෙන් ආනන්තරීය පාපාකර්මය ආණ්ඩුව විසින් සිදු කර ගනිමින් සිටින බවත්, ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු යන පුද්ගලයින් බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මහා සංඝරත්නය බේධභින්න කිරීම සදහා ආණ්ඩුව සැලසුම්සහගත කුමන්ත‍්‍රණයක සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

 

Related posts

ගෙවුණු මාස 5 තුළ මෙරටින් HIV ආසාදිතයන් 13ක්

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

Admin