Colombo Today Local News

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (19) දහවල් කාලයේ පලාලි පොලිස් වසමේ ඇන්ටනිපුරම් ධීවර සංගමයට අයත් බෝට්ටුවකින් ඇන්ටනිපුරම් ප්‍රදේශය ආසන්නයේ දී එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවය.

පලාලි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 56ක් වූ ඇන්ටනිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related posts

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

colombotoday

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

colombotoday

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර සිදුවූ කලහාකාරී සිද්ධි විමර්ශනයට සී.අයි.ඩිය ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

colombotoday