Colombo Today Local NewsTop Stories

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

ඊයේ(30) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදු කල ආන්දෝලනාත්මක කතාවේදී සඳහන් කල රාජ්‍ය බැංකු විනාශ කිරීමේ කැබිනට් පත්‍රිකාව පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම් බව වාර්තා වෙනවා.

මෙම කැබිනට් සංදේශය සාදා ඇත්තේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් වන අතර එම කාලයේදී රාජ්‍ය බැංකු පැවතියේ ඔහු යටතේයි.

රාජ්‍ය බැංකුවල තිබෙන මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සන්දෙෂයක් පැමිණි බවත් ඒ සඳහා තමන් විරුද්ධ වුන පසු මාස තුනක් කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව කතා කල බවත් ජනාධිපතිවරයා ප්‍රකාෂ කර සිටියා…. ඒය සම්මත වුවානම් අද ලංකා බැංකුව, මහජන බැංකුව, NSB , රාජ්‍ය උකස් යන බැංකු දකින්නටවත් නොහැකිවනු ඇති බවයි ජනපති මෛත්‍රී අවධාරණය කර සිටියේ…

 

Related posts

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

මංගල ළඟ සිටි NGO කල්ලියක් ගෝල්ෆේස් විරෝධතාවය හයිජැක් කිරීමේ මෙහෙයුමක

colombotoday

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

colombotoday

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday

නාමල්ගෙන් මිලදී ගත් “මස්ටෑන්ග්” එක මුදාහරින්නැයි අධිකරණය නියෝග කරයි !

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday