Colombo Today Local News

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා දහදාහකට ආසන්න පිරිසක් ඊළඟ තනතුරට උසස් කිරීමට, ඊයේ (19)දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම ශ්‍රේණින්ට අදාළ පිරිමි පොලිස් නිලධාරීන් 8312ක් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් 1005 කට උසස්වීම් ලැබීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ උසස්වීම් අහිමිව සිටි මෙම නිලධාරීන්ට අදාළ උසස්වීම් ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනි.

Related posts

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday

ෆවුසි රාජ්‍ය ඇමතිකමක දිවුරයි

colombotoday

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin