Colombo Today Local News

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා දහදාහකට ආසන්න පිරිසක් ඊළඟ තනතුරට උසස් කිරීමට, ඊයේ (19)දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම ශ්‍රේණින්ට අදාළ පිරිමි පොලිස් නිලධාරීන් 8312ක් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් 1005 කට උසස්වීම් ලැබීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ උසස්වීම් අහිමිව සිටි මෙම නිලධාරීන්ට අදාළ උසස්වීම් ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනි.

Related posts

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

colombotoday

අපි හොද චන්ඩි.. වානා වා, පෝනා පෝ, එජාපය ඕන ගේමකට රෙඩි – රාජ්‍ය ඇමති සුජීව (Video)

colombotoday

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස්භූගත කුටියක සඟවා සිටියදී සොයා ගනී

Admin