Colombo Today Local News

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

ඩුබායිහිදී හදිසියේ මියගිය බව කියන සංවිධානත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන පුද්ගලයකුගේ සිරුර කටුනායකට එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඩුබායි සිටි අද(18)දින පෙරවරු 10.47ට පැමිණි ගුවන් යානයකින් එම මළ සිරුර රැගෙනවිත් තිබිණි.

දිනුකගේ මව කියන කාන්තාවක් ද ගුවන්තොටුපෙළට පැමිිණි බව පොලිස් ආරංචි කියයි.

මෙම සිරුර කසුන් මධුරංග රාජපක්ෂ නමින් එවා ඇති අතර එම නමින් සිටින පුද්ගලයා කෙසෙල්වත්තේ දිනුක ද යන් දැන ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

Related posts

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

Admin

Facebook අසභ්‍ය පාටියේදී ඇල්ලූ 11 දෙනකුට ඇප

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

colombotoday

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin