Colombo Today Local News

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට තැපැල් මගින් මෙරටට එවන ලද ”කුෂ්” නමැති මත්ද්‍රව්‍ය පාර්සලයක්, ගාල්ල තැපැල් කාර්යාලයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අදාළ පාර්සලය ලබා ගැනීමට පැමිණි ගාල්ල, පෝද්දල ප්‍රදේ‌ශයේ කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම පාර්සලයේ ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 900ක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බව රේගු නිලධාරීන් සඳහන් කරයි.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

Admin

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දෙන මාසික දීමනාව දෙගුණයක් කරන්න, විග්නේශ්වරන් අගමැතිගෙන් ඉල්ලයි!

colombotoday

අධ්‍යාපන ලේකම්ට චෝදනාවක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday