Colombo Today Local News

සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22)දින දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය. කතාවරයාවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.

Related posts

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

දුරකථන දත්ත වාර්තාව කොමිසමට : අර්ජුන්ගේ දුරකථනයේ ‘Ravi K’ සහ ‘Hon. PM’ ලෙස සටහනක්

colombotoday

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව පල්ලේකැලේ ඇරඹීමට යෝජනා වෙයි

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

colombotoday

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ගැන ජනපති ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට කියයි

Admin