Colombo Today Local News

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

අධික වර්ෂාව සමග ඇති වූ නායයාම් හා ගංවතුර හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 57 දෙනෙකු මියගොස් තිබේ.

කලුතර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගල මරණ 37ක් හා අතුරුදන්වීම් 70ක් පමණ වාර්තා වේ.

දිවයින පුරා ඇද හැලෙන වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.

Related posts

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

ජනාධිපතිතුමාගේ ආදර්ශයට අනුව අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. වැඩබාර ගනිමින් මහින්ද අමරවීර කියයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

‘මෛත්‍රී පන්නන්න‘.. ඇමති බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි !

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin