Colombo Today Local News

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ එල්ලවූ පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ද වීම හේතුවෙන් නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ වගේම අසාද් සාලි ආගමික අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමද අත්අඩංගුවට ගැනීමට දායක වන්නට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

colombotoday

උතුරේ දරුවන්ට පෙන්වීමට ‘කොටි කෞතුකාගාරයක්‘ හැදීමට යෝජනා වෙයි

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday