Colombo Today Local News

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යැයි අනාවැකියක් කීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ ජෝතිෂවේදී විජිත රෝහණ විජේමුණි මහතා නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.

තමන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ තවත් ජෝතිෂවේදියෙකු ජනාදිපති මාධ්‍ය ඒකකයේ සේවක කරන රූපවාහිනී නිවේදකයකු සමග කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයන් නිසා බවද හෙතෙම පවසයි.

Related posts

ශ්‍රී ලාංකික තරුණිය ගේ මරණින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජපානය “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලාගනී

colombotoday

සුළු සිදුවීම්වලින් මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලුවිය හැකියි – හකීම් අනතුරු අගවයි

colombotoday

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

Admin