Colombo Today Local News

SAITM වහන්න GMOA සමග ජවිපෙ එක්වෙයි !!

සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජවිපෙ නායකයන් අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයේදී පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය අනුරුද්ද පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

රු 300 යේ එන්නත රු 15000 ට ගෙනල්ලා | මන්ත්‍රී මදුර විතානගේ පැමිණිලි කරයි

colombotoday

මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේ

Admin

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

colombotoday

බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයක තිබී LTTE සංවිධානයේ නිළ ඇදුම් සහ මිනිස් අස්ථි කොටස් හමු වෙයි

colombotoday

සයිටම් ගැටළුවට ජනපති විසදුමක් දෙයි.. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

colombotoday