Colombo Today Local News

සයිටම් ගැටළුවට ජනපති විසදුමක් දෙයි.. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුව ලබන සිසුන් සිදුසුකම් පරීක්‍ෂා කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් කර ගැනීමට තිරණය වී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි ඊයේ පැවති සාකච්ඡාවකදීය.

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 1000ක් පමණ මූලික සුදුසුකම් පරීක්ෂා කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් කර ගැනීමට මෙහිදී තීරණය විය.

Related posts

“ටී.බී. ඒකනායක FCIDයට කැඳවීම සිල්ලර වැඩක්” – ඇමති අමරවීර

colombotoday

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

තියුණු ආයුධ සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලේදී අත්අඩංගුවට…

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday