Colombo Today Local News

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

සභාපති නොමැති මුදල් කාරක සභාවකින් වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(12)දින ප්‍රශ්න කළේය.

ස්ථිර සභාපතිවරයෙකු පත් කර අනුමත කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.

බංකොලොත් රටක අනීතික ව වැඩ කිරීමට හැකියාවක් නැතැයිද ඔහු කීවේය.

Related posts

මුහුදු මහා විහාරයට අයත් ඉඩම්වල සංවර්ධන කටයුතු අධිකරණයෙන් තහනම් කෙරේ

colombotoday

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයට ඩග්ලස් යෝජනා කරයි

Admin