Colombo Today Local News

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත.

ගුණරත්න මහතා එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් විසි වෙනිදාය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

Related posts

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ…

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

රටටම හොරෙන් අගමැති රනිල් ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම මෙන්න…

colombotoday