Colombo Today Local News

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපති

mithrepala 23පාසල්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන සංහිදියාවේ කේන්ද්‍රස්ථාන බවට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කිලිනොච්චියේ ආරම්භ කළ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විවෘත කිරීමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

පාසැල් විෂය ධාරාවට සංහිඳියාව ඇතුලත් විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ ගැටුම ගැන අදහස් පල කරමින් කියා සිටියේ එය සිදුවීම සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.

උතුරේ ජීවත්වන ජනතාවට ප‍්‍රශ්නයක් ඇති බව පිලිගත යුතු යයිද කී ජනාධිපතිවරයා කොලඹට වී මාධ්‍ය සාකච්චා පවත්වමින් සිටින අය උතුරේ තත්වය දන්නේ නැති බවද කියා සිටියේය.

Related posts

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

colombotoday

ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම ; ජාතික බුද්ධි ප්‍රධානිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටු

Admin

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 දා කෝප් කමිටුව හමුවට

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday