Colombo Today Local News

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපති

mithrepala 23පාසල්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන සංහිදියාවේ කේන්ද්‍රස්ථාන බවට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කිලිනොච්චියේ ආරම්භ කළ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විවෘත කිරීමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

පාසැල් විෂය ධාරාවට සංහිඳියාව ඇතුලත් විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ ගැටුම ගැන අදහස් පල කරමින් කියා සිටියේ එය සිදුවීම සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.

උතුරේ ජීවත්වන ජනතාවට ප‍්‍රශ්නයක් ඇති බව පිලිගත යුතු යයිද කී ජනාධිපතිවරයා කොලඹට වී මාධ්‍ය සාකච්චා පවත්වමින් සිටින අය උතුරේ තත්වය දන්නේ නැති බවද කියා සිටියේය.

Related posts

“ලංගමය දුවන්නේ පාඩුවටයි.. තව මාස 6කින් වහල දාන්න වෙයි” – ප්‍රවාහන ඇමති

colombotoday

ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද දේශප්‍රිය සැරසෙයි

colombotoday

රනිල් ජනපති සටනට. අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට රනිල් කියයි

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday