Colombo Today Local News

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

jon walaතම අනුදැනුම ඇතිව කඩා දැමූ වත්තල මාබෝල කළුඇල ඇවිදීමේ මංතීරුව කෙටි කලක් ඇතුළත යලි සකස් කර දෙන බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ එම මාර්ගය ප්‍රයෝජනයට ගන්නා පිරිසගේ ඉල්ලීම පරිදි අමාත්‍යවරයා මීට මැදිහත් වී ඇති බවයි.

අමාත්‍යවරයා මෙය කඩා බිඳ දැමීමට මූලික වී ඇත්තේ මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට ඇති අඩි 15ක පමණ මාර්ය පුළුල්කර ගැනීමේ අරමුණෙන් බවත් එය අයත් පුද්ගලයා සමග ඇතිවූ මුදල් ගණුදෙනුවත් මත බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

 

Related posts

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday

හරීන් සහ මනූෂගේ ඇමති ධුර ජනපති යටතට ගනිමින් ගැසට් නිවේදනයක්

Admin

චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ගේන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

colombotoday

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

Admin

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday