Colombo Today Local News

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

තමන් දකින ආකාරයට අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙ පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

අපේ යුධ හමුදාවේත් ඒ වගේ වැඩ කල හැකි යන්ත්‍රෝපකරණ තිබෙන බවත් ඉදිරියේදී චීනය රජයේ ආරාධනාවකින් තොරව මෙරටට මැදිහත්වීම් සිදු කරනු ඇති බව ත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

අගමැති යාපනයේදී තෛපොංගල් සැමරූ හැටි – Photos

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

Admin

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday