Colombo Today Local News

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

තමන් දකින ආකාරයට අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙ පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

අපේ යුධ හමුදාවේත් ඒ වගේ වැඩ කල හැකි යන්ත්‍රෝපකරණ තිබෙන බවත් ඉදිරියේදී චීනය රජයේ ආරාධනාවකින් තොරව මෙරටට මැදිහත්වීම් සිදු කරනු ඇති බව ත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

colombotoday

ඉසුරු බණ්ඩාර හා දයාසිරි ජයසේකරගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් නිවේදනයක්

Admin

කඳුළුගෑස් උණ්ඩ කොල්ල කෑ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday