Colombo Today Local News

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

මහ කන්නයේ වී ගොවීන්ට භාවිත කිරීම සඳහා ඊයේ (02) දිනයේ රුපියල් බිලියන 4.2 ක් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පවසයි.

අද (03) දිනය වනවිට රුපියල් බිලියන 6දක්වා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරන බව ගොවිජනසේවා කොමසාරිස් ජනරාල් ඊ.එම්.එල් අබේරත්න මහතා සඳහන් කළේය.

ගොවීන් ලක්ෂ 12ක් එම අධාර ලැබීමට හිමිකම් ලබා ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Related posts

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

ශ්‍රීලනිපය කඩන්න ඒකාබද්ධ විපක්ෂෙට ඉඩදෙන්නෑ.. ඇමතිකම ගත්තේ පඩි අරන් නිකං ඉන්න බැරිකමට

colombotoday

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday