Colombo Today Local News

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා ඊයේ(04)දින ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් තබා තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින් දෙපාර්ශ්වය අතර සහයෝගිතාවය වර්ධනය කරගනිමින් ගුවන් සේවා පුහුණුව, ගුවන් සේවා පිළිබද ඉගැන්විම, ගුවන් සේවාවන් හි සියලු අංශයන් වැඩි දියුණු කිරිම මෙන්ම ශක්තිමත් කිරිම හා දෙපාර්ශ්වය විසින් අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබද පුහුණුව ලබාදිමට කටයුතු සිදුකිරිමට නියමිත බව සඳහන් වේ

Related posts

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

colombotoday

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

colombotoday