Colombo Today Local News

සයිනොෆාම් එන්නත් විකිණීමට ගිය රෝහල් කම්කරුවෙක් මාට්ටු

චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මුදලට අලෙවි කිරීමට ගිය මොරටුව ලුනාව රෝහල් කම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශයේ නිලධාරීන් විසින් ඔවුන් බාරයට ගනු ලැබීය.

එක් එන්නතක් රුපියල් 2000කට අලෙවි කිරිමේ සූදානමක් ඇතිව බවට සෞඛ්‍ය අමාත්‍යාංශ විගණන අංයට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙයාකාරයෙන් කලක සිට එන්නත ලබාදී මුදල් ලබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබූ බව මොරටුව පොලිසිය කියයි

මොරටුව කොරලවැල්ල පදිංචි කරුවකු වන සැකකරු මොරටුව පොලිසියට බාද දී ඇති අතර මොරටුව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම අද වාර්තා වෙයි

Admin

විදෙස්ගත ශ්‍රමිකයින්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

හැදුනුම්පත් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී

colombotoday

“ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ”

colombotoday

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

Admin