Colombo Today Local News

නිරෝධායන නීති බල්ලට දැමූ සූදු පොලක 7ක් මාට්ටු

ඇහැලියගොඩ, දන්දෙණිය ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 7 දෙනෙකු ඊයේ (12)දින ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි වාර්තාවන්නේ.

Related posts

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරී

colombotoday

“පරිගණක ගිනි අරන්. සූම් රැස්වීමට එන්න විදිහක් නෑ… “- පක්ෂ නායකයන් කතානායකවරයාට කියයි

colombotoday

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

colombotoday

දිනකට පරීක්ෂණ 1300ක් කළ හැකි ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් ගුවන්තොටුපලට

colombotoday