Colombo Today Local News

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොවිඩ් වසංගතය හමුවේ අසත්‍ය පුවත් පලකළහොත් දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ නිරෝධායන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙවැනි පුවත් සහ ඒවා පළකරන්නන් පිළිබඳව ආරක්ෂක අංශ විමසිලිමත්ව සිටින බවත් අද (13) මාධ්‍යයට අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

colombotoday

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin