Colombo Today Local News

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තැපැල්පතිවරයා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශවල දිනක් හැර දිනක් ලිපි බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.

හුදකලා ප්‍රදේශවල තැපැල්පත් බෙදිමේ කටයුතු සීමා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

“ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනයකරනවා.. දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.”

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday

විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ ලකුණු

colombotoday

(Video) බාස් නෙවෙයි මං ජෝන්.. මං තීරුවක් ගැන මං දන්නෙත් නෑ.. කට උත්තර නැතිව හිරු රූපවාහිනියෙන් ජෝන් පනී

colombotoday

ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !

colombotoday