Colombo Today Local News

විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ ලකුණු

දැනට සිදුකරන විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

ඇදිරී නීතිය ඉවත් කිරීමෙන් පසු විදුලි ඉල්ලුම ඉහළ යන බැවින් මෙම තත්ත්වය ඇති විය හැකි බව ඉංජිනේරු සංගමයේ සමලේකම් එරංග කුඩා හේවා අද(11)දින පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

Related posts

ගිනි ගත්‍ MT නිව් ඩයමන්ඩ් – සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin