Colombo Today Local News

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

නව ව්‍යවස්ථා යෝජනා සම්මතවුවහොත් මෙරට සෞඛ්‍ය සේවයට අර්බුධයට ලක්වන බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය පවසයි.

නව ව්‍යවස්ථා යෝජනා අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ අයිතිය පළාත් සභාවට ලබා දීමට යෝජිත අතර, ඒ අනුව පළාත් නමයට වෙන වෙනම රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වීමේ ඉඩකඩක් පවතී.

මේ පිළිබදව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පළාත් නමයට සෞඛ්‍ය ප්‍රතිපත්ති නමයක් නිර්මාණය වන බවයි. ඒ තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රමය දැඩි අවුල්සහගත තත්ත්වයකට පත්වන බව එම සංගමය අවධාරණය කරයි.

Related posts

“ඉල්ලා අස්වෙන්න” – ජනපති රවීට කියයි !

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday

ගැට කපන්නකුට එරෙහි වූ තරුණයෙක්ට පිහි පහර

Admin

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday