Colombo Today Local News

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (14) උදෑසන 9.30 ට පැවැත්වීමට නියමිතය.

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Related posts

ලෝක වෙළඳපො‍ළේ තෙල් මිල තවත් පහලට.. සහනය ජනතාවට නෑ.. අලුත් මිල සූත්‍රයත් තවම නෑ

colombotoday

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday