Colombo Today Local News

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ජනවාරි මාසය තුළ පමණක් මේ දක්වා ඩෙංගු රෝගීන් 5,000 ඉක්මවා හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, නිමංකා පනිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය.

Related posts

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

colombotoday

චීනයේ නියෝගයක් නිසා මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කරගැනීමට රජය තීරණ කරයි

colombotoday

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday