Colombo Today Local News

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ජනවාරි මාසය තුළ පමණක් මේ දක්වා ඩෙංගු රෝගීන් 5,000 ඉක්මවා හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, නිමංකා පනිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය.

Related posts

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

මුස්ලිම් ජනතාව නොමග යවමින් බලයට පැමිණි නායකයින් තම ආණ්ඩුවේ ද සිටි බව අගමැති කියයි

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

අඩු ආදායම්ලාභී ලක්ෂයකට පුහුණුවෙන් පසු ඔක් 01 සිට රජයේ රැකියා !

colombotoday

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin