World

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර තිබේ.

දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇත්තේ, ගැහැණු පැටවුන් දෙදෙනෙකි.

පැටවුන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.

අද්විතීය සත්ත්වයෙකු ලෙස සලකන යෝධ පැන්ඩා, සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් ජාත්‍යන්තර රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇත.

Related posts

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

ISIS සටන්කාමීන් 200ක් ප්‍රහාර මාළාවකට සුදානමින්

colombotoday

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday