World

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

ස්ත්‍රී දූෂණ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

එය නීතිගත කරමින් එරට ජනපති විසින් ආඥාවක් අඟහරුවාදා නිකුත් කිරීමට නියමිත බව එරට නීතිය පිළිබඳ අමාත්‍ය අනිසුල් හක් පැවසීය.

කාන්තාවකට පිරිසක් විසින් හිරිහැර කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමගම ඊට එරෙහිව දැඩි විරෝධයක් මතුවිණි.

පසුගිය වසරේදී ස්ත්‍රී දූෂණ සිදුවීම 5,400ක් පමණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ජනපති ඝාතන තැතට සැකපිට මාලදිවයින් උප ජනාධිපති අත්අඩංගුවට

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin