World

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගී ජාත්‍යන්තර රාමුවක් සඳහා චීනය උනන්දු බව Elon Musk පවසයි.

පසුගියදා ඔහුගේ චීන සංචාරය අතරතුර චීන නිලධාරීන් හමුවීමෙන් පසුව, චීන රජය කෘතිම බුද්ධි රෙගුලාසි ආරම්භ කිරීමට උත්සාහ කරන බව Elon Musk පෙන්වා දෙයි.

OpenAIහි ChatGPT නිකුත් කිරීමෙන් පසු මෑත මාසවලදී නැගී එන තාක්‍ෂණයේ අන්තරායන් අවම කරන්නේ කෙසේදැයි රජයන් සලකා බලමින් සිටි.

දැන් පවතින අන්තර්ජාල නීති රීතිවල බලපෑමට අනුව ගෝලීය වශයෙන් AI භාවිතය පාලනය කරන නීති රීති සැකසීමට රජයන් උත්සහ කරමින් සිටින බව Elon Musk වැඩිදුරටත් පවසයි.

Related posts

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

colombotoday

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

colombotoday

උතුරු කොරියාව ඇමරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු අඟවයි.

colombotoday