Colombo Today Local News

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

ප්‍රධානතම පාසල් විභාග තුන වන අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය බලන වසරේ නියමිත කාලයේ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රටතුළ පසුගිය කාලයේ පැවති අර්බුදකාරී තත්වයන් හේතුවෙන් විභාග පැවැත්වෙන කාලය සංශෝධනය කිරීමට සිදුවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේදී පැවැති උත්සවකදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එසේ පැවසීය.

Related posts

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

Admin