Colombo Today Local NewsTop Stories

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

උතුරේ කාන්තාවන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින බවත් දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බවත් රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් පවසයි.

යාපනය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

තම පක්ෂය දියුණු කිරීමට පමණක් ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, උතුරේ වැසියන් පිළිබඳ සොයා නොබලන බවත්, දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

පසුගියදා යාපනයේදී හය හැවිරිදි පාසල් දැරියක් ඝතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් දැක්වූ අතර,එම සිද්ධියත් සමඟ යුද්ධය නිමාවු 2009 මැයි 18 පෙර දෙමළ ජනතාව ජීවත්වු ආකාරය පිළිබඳ නැවත දැනෙන්න පටන් ගෙන ඇති බව සඳහන් සඳහන් කළාය.

https://youtu.be/LCplJtR-NpI

Related posts

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

colombotoday

වෛද්‍යවරයෙක් පූජා භූමියක්සලදී විණීමට ගෙනා මත් පෙති සමග මාට්ටු

Admin

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රම

colombotoday

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ.

colombotoday