Colombo Today Local News

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත‍්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද(27)දින පෙරවරුවේ එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රළපනාවේ කලූගල් ඉවත් කිරීම වහාම නවතාදමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ.

Related posts

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

9 වැනිදා රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්

Admin

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – චරිත

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

ඊළම ප්‍රකාශයට පත් කළ සුප්‍රකට වඩුක්කොඩෙයි ආසනය සජිත් උඩින්ම දිනයි….

colombotoday