Colombo Today Local News

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව, ඊට අදාළව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇත.

Related posts

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

සජිත්ගේ පස්සේ යන්න තරම් යූඇන්පී කාරයෝ අහිකුණ්ඨිකයෝ නෙවෙයි – වජිර

colombotoday

රුසියානු ගුවන් යානය රදවාගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. – රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි.

colombotoday