World

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

putinඇමරිකා එක්සත් ජනපදය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබෙනවා.  රුසියානු ෆෙඩරේෂනයේ නව ආරක්ෂක ක්‍රමෝපාය එළිදක්වමින් ජනාධිපති පුටින් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ නව අවුරුදු උදාවට සමගාමීවයි.

එමෙන්ම එය ජනාධිපති මෙද්වදෙව් 2009 වසරේ ඉදිරිපත් කළ රුසියානු ආරක්ෂක ක්‍රමෝපාය නැවත සැකසීමක්ද වනවා.

නේටෝ සංවිධානයේ පුළුල්වීමද රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති පුටින් මීට පෙර ප්‍රකාශ කළා. 2014 වසරේ පැන නැගුණු යුක්රේන අර්බුදයෙන්  අනතුරුවයි ඇමරිකාව සහ බටහිර ලෝකය අතර සබඳතා පළුදුවීම ආරම්භ වූයේ.

Related posts

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වෙයි.

colombotoday

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

colombotoday

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin